සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සම්භාහන මධ්‍යස්ථායක සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී සම්බාහන ආයතනයේ කළමණාකරු එහි නොසිට ඇති අතර ආදාල සම්බාහන ආයතනය සතුව 20 ක පමණ ශාඛා&
from GOSSIP NEWS http://bit.ly/2CkM0dB
via https://tamil244.blogspot.com/
No comments