‘‘අසැබි දර්ශන ප්‍රසිද්ධ නොකරන්නනම් කෝටි 03 ක් දෙන්න‘‘ ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනයක හිමිකරුවෙකුගෙන් කප්පම් ගන්න එම ආයතනයේම සේවිකාවක් ගහපු ගේම..!

Share:
අසභ්‍ය වීඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා මෙරට ප‍්‍රධාන පෙළේ නිවාස හා ඉඩම් ව්‍යාපාර ආයතනයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 60 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. අදාල කාන්තාව එම ආයතනයේම කළමනාකාරවරියක් ලෙසට සේවය කළ කොළඹ ටොරින්ටන් පෙදෙසේ මහල් නිවාසයක පදිංචි කටු

from GOSSIP NEWS http://bit.ly/2Wo2w5B
via https://tamil244.blogspot.com/

No comments