රථ වාහන පොලිස් නිළධාරීන් පිරිසක් සිය රාජකාරි කටයුතු සිදුකරමින් සිටින අතරතුර රියදුරෙකුගෙන් අල්ලස් ගන්නා අවස්තාවක් දැක්වෙන වීඩියෝවක් අප මීට පෙර වාර්තා කළා. පසුගිය 26 වෙනිදා පරණ පාර්ලිමේන්තුව අසලදී පොලිස් හදිසි ඇමතුම් අංශයට අනියුක්තව සේවය කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එලෙස අල්ලස් ගෙන තිබූ අතර එම සිදුවීම යම් පුද්ගලයෙකු වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍යයන් වෙත මුදාහැර තිබුනා. ඒ අනුව පො
from GOSSIP NEWS http://bit.ly/2Aljx77
via https://tamil244.blogspot.com/
No comments