පොලිසිය අතැර දේශපාලනයට ආ රංගේ නැවතත් පොලිස් ඇඳුම අඳියි..! (PHOTOS)

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා අද (01) පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.  රංගේ බංඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර ඇති අතර  පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසා එම සමයේදී දේශපාලන පළිගැනීමට ලක් වු බවද සඳහන්. කෙසේ නමුත් පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණි රංගෙ බණ

from GOSSIP NEWS http://bit.ly/2TjlJmx
via https://tamil244.blogspot.com/

No comments