කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. අදාල ගොඩනැගිල්ලේ 09 වන මහලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවට මෙම පිරිස යමින් සිට ඇති අතර එම අවස්ථාවේදී හදිසියේම විදුලි සෝපානය බිම් මහලට කඩා වැටී තිබෙනවා. අද (29) අලුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුවූ අතර ඉන් මියගිය තරුණයා CR&FC කණ්ඩායමේ කෝකිල සම්මන්දප
from GOSSIP NEWS http://bit.ly/2AnY90S
via https://tamil244.blogspot.com/
No comments