සාමන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සිදු කරනු ලබනවා. කෙසේ නමුත් ආරුවක්කාහි ක්‍රියාත්මක කරන කොළඹ නගරාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හැඳින්විමේ නාම පුවරුවේ දෙමළ භාෂාවෙන් නාමකරණය සඳහන් කර නොමැති අතර ඒ වෙනුවට චීන භාෂව එකතු වී තිබීම දකින්නට ලැබෙනවා. ඒ අනුව අදාල නාම පුවරුවේ
from GOSSIP NEWS http://bit.ly/2GLK579
via https://tamil244.blogspot.com/
No comments