තරුණියක් පැහැරගෙන යන්න හදද්දී බේර ගන්න ගිය තරුණයාට පිහි පහරක්..! ගාල්ලේ වෙළඳ සැළකට ආ තරුණියගේ පරණ පෙම්වතා කරපු වැඩේ..!

Share:
ගාල්ල නගරයේ වෙළඳ සැළක සේවය කරමින් සිටි තරුණියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී එම තරුණිය බේරා ගැනීමට ගිය තරුණයෙකුට එල්ලකල පිහි ප්‍රහාරයක් නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි  තරුණියක් මෙලෙස පැහැරගෙන යාමට උත්සාහ කර තිබුනේ ඇයගේ  හිටපු පෙම්වතෙකු වන යුද හමුදා සෙබලෙකු බවයි වාර්තා වුනේ. පසුගියදා අදාල තරුණිය 

from GOSSIP NEWS http://bit.ly/2RlXS8E
via https://tamil244.blogspot.com/

No comments