මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන තුරු දරුවන් මෙන්ම දෙමාපියන්ද සිටින්නේ දැඩි නොඉවසිල්ලෙන්. ඒ අනුව ගතවූ දින කිහිපය තුල බොහෝ දෙනා විභාග ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉතා උනන්දුවෙන් සිටින ආකරයක් දකින්න ලැබුනා. ඒ අදාළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පැතිර ගිය කතා බහත් සමඟයි. කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ මෙවර උසස් පෙළ විභාගයේ නිල ප්‍රතිඵලය
from GOSSIP NEWS http://bit.ly/2EVI6LS
via https://tamil244.blogspot.com/
No comments