සියලු රටවල් අභිබවමින් ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය වෙයි

Share:
ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. travellemming.com වෙබ් අඩවිය මගින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගේන සමන්වත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබේ. ලෝකයේ මහාද්වීප හයකින් 2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වී

from GOSSIP NEWS http://bit.ly/2LCwePl
via https://tamil244.blogspot.com/

No comments