ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 (A - 380 ) වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා 12/28 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය . ඊ.කේ.- 408 දරන එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන්
from GOSSIP NEWS http://bit.ly/2EVdn1v
via https://tamil244.blogspot.com/
No comments