සුරූපි කැනඩා පෙම්වතියට ලක්ෂ 18ක පොල්ලක් තැබූ ප්‍රසිද්ධ රුපවාහිනි නිවේදකයා අත්අඩංගුවට - නිරුවත් ෆොටෝ අන්තර්ජාලයට දමනවා යැයි තර්ජනත් කරලා!

Share:
කැනඩාවේ ගණකාධිකාරිවරියක ලෙස රැකියාවේ නිරත රූමත් කාන්තාවක හා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ඇගෙන් වරින් වර ලක්ෂ 18කට අධික මුදලක් ලබාගත් බව කියන විද්‍යුත් නාලිකාවක ප්‍රසිද්ධ නිවේදකයෙක්, එම සම්බන්ධතාව කැඩී යාමෙන් පසු එම මුදල් ආපසු ලාබදීම ප්‍රතික්ෂේප කිරිම නිසා ඔහුව ඊයේ (27) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි. තමාගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සළසා අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු තමාට

from GOSSIP NEWS http://bit.ly/2RjMgml
via https://tamil244.blogspot.com/

No comments