‘‘අනතුර සිදුවෙන අවස්ථාවේදී 12 දෙනෙකු පමණ ඉඳලා - කෝකිල පනින්න උත්සාහ කරලා‘‘ විදුලි සෝපානය කඩා වැටී මිය ගිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි..!

Share:
කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ සිදුවීම අප ඊයේ (29) වාර්තා කළා. මෙම සිදුවීමෙන් මිය ගොස් තිබුනේ CR&FC කණ්ඩායමේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම නමැති බත්තරමුල්ල - තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුනේ එම විදුලි

from GOSSIP NEWS http://bit.ly/2EU9AR7
via https://tamil244.blogspot.com/

No comments