අවස්ථා 03 ක් ගතවුනත් උත්සාහය අතහැරියෙ නෑ - වෛද්‍ය සිහිනය වෙනුවෙන් කළ අපරිමිත කැපකිරීම මෙවර ප්‍රතිඵලයෙන් සැබෑ වුන හැටි..! (PHOTOS)

Share:
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලංකාවේ ඉහල සාමාර්ථ පෙන්නපු සිසු සිසුවියන් ගැන රටම කතා කළා. මේ කියන්න යන කතාවත් ඒ වගේ නොපසුබට උත්සාහය නිසා ලබා ගත් ඒ වගේම ජයග්‍රහණයක් ගැන.  ජීව විද්‍යා අංශයෙන් දිවයින් 16 වන ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය හිමිකර ගත් කොළඹ ආනන්ද විදුහලේ කුලතුංග මුදලිගේ තුෂාර හංසජිත් සිසුවාගේ මේ ජයග්‍රහණය ගැන අපි ඔබට කියන්නෙ උත්සාහ

from GOSSIP NEWS http://bit.ly/2SrUMwX
via https://tamil244.blogspot.com/

No comments